PROUD TO BE A SRI LANKAN

Total Pageviews

2011/08/23

INDIKA PRASAD-SADA PANA SE MP3

LISTEN ONLINE


DOWNLOAD NOW(NO PASS WORDS,NO WAITING)
SADA PANA SE MP3 - DOWNLOAD HERE

SONG LYRICS

ඉන්දික ප්‍රසාද් - සඳපාන සේ දිලි

සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ//
ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුනා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ//

මගෙ පාළු මැදුරේ පහනක් වෙලා සේ
ඔබ ඒවිදෝ.. මා සනසාවි දෝ
සුදු සේල දවටා ඇතැඟිලි බැඳි
ඔබ තුරුලේ හොවා මා කැඳවා යමී
මගෙ දෑස වාගෙ සසර පුරා රකිමී සදාකල්
සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ

මනමාල යහනේ මනමාලකම් පෑ
දුටු මාගෙ සිහිනේ බොඳවී ගියා
මට අදහන්න බෑ සිත පිලිගන්නේ නෑ
අද මාගේ නොවේ ඔබ අන්සතු කියා
මතු භවයේදි මගෙ වෙන්න පතමී රෑ දිවා

සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ
ඔය දෑස දුටු දා සිත මාගේ බැඳුනා
පෙර සංසාරයේ සිටම පෙරුමන් පිරූ ලෙසේ
සඳපාන සේ දිලේ.. මගේ නෙත් වශී කලේ//
Related Posts Plugin for WordPress, Blogger...

SEND YOUR REQUESTS,FEEDBACK AND YOUR IDEA ABOUT SITE