PROUD TO BE A SRI LANKAN

Total Pageviews

2011/05/07

DAMITH ASANKA-SUSUMATA KAN DEE AHANNA MP-(1ST RELEASE)

-

DOWNLOAD NOW(NO PASSWORDS,NO WAITING)
SUSUMATA KAN DEE AHANNA MP3



LISTEN ONLINE






LYRICS
සුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ..........//

දාහක් ගතු නොකීවාට කතා කරන ඇසදෙක ඇති .........//
එක හුස්මට නුඹ කියවමි අකුරක් නෑර
මගෙ හිත ගාව

සුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ..........//

තාමත් සිත නොසොල්වාම හසරැල්ලෙන් ගොතයි හීන .........//
හිත හයියයි මට වැඩියෙන් සැක නැහැ ඒක
සිත හැමදාම

සුසුමට කන් දී අහන්න වෙනදා මෙන් හිස තියන්න
හොරෙන්ම පපුවේ..........//



Related Posts Plugin for WordPress, Blogger...

SEND YOUR REQUESTS,FEEDBACK AND YOUR IDEA ABOUT SITE